Me Mai Gaha Yata Chords
Milton Mallawarachchi
Last Played 31/01/2026 15:29
Play Count 13371 Contributor: Sandun
Play Count 13371 Contributor: Sandun

View +66 more Milton Mallawarachchi Chords
Chord Diagrams for 'Me Mai Gaha Yata' song:
[Intro/Inter]
-------------------------------
| Eb| C#| Ab| Eb|
| Eb| Eb| C#| Eb|
| Eb| Eb| Eb| Eb|
[Chorus]
-----------------------------
Eb
මේ මී ගහ යට
Gm Ab Bb
දවසක් දා ආ ආ
Eb
වැස්සට අපි උන්නා
Ab Bb Eb
රතු කැට වාගෙ මී මල් පිපී
Gm Ab Eb Ab Eb Bb
අපට සෙවණ දුන්නා ආ ආ ආ
Eb
අපට සෙවණ දුන්නා
Eb
[Verse 1]
-----------------------------
Eb C# Eb
මේ මාසෙ එක සඳේ වරුවක
(Gm) C# Eb
සීතල වැහි පොද වැටෙන වෙලේ
Eb7 Ab
ආදර වියෝවක් සිතින් නිවෙන සඳ
Fm Ab C# Eb
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ
C# Eb
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ
[Verse 2]
-----------------------------
Eb (Eb/D/C#) C# Eb
වැහි පොද වැටුණත් ඉස්සර වාගේ
(Gm) C# Eb
මී මල් පිපුණත් රතට රතේ
Eb7 Ab
අප දෙදෙනෙකු නැත අද මා පමණයී
Fm Ab C# Eb
මේ ගස් සෙවණේ අඳුර පැතේ
C# Eb
මේ ගස් සෙවණේ අඳුර පැතේ
66 More Songs by Milton Mallawarachchi:
Me Mai Gaha Yata Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.